a

Tuesday, June 11, 2013

(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro

ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික ,කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග.




ඇපල් WWDC 2013 මොකද වුනේ?

ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි.

Monday, June 10, 2013

ඇපල් WWDC2013 කල එළි දැක්මට පෙර ...

ඇපල් සමාගම වාර්ෂිකව පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත්  ජුනි 10 වැනිදින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops,ආදිය සඳහා ඇපල් නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි නිර්මාන කරුවන්/සංවර්ධකයින් සහභාගී වේ.
වඩාත් ඉහළ අවධානයක් යොමු වන්නේ ඇපල් සමාගම පවත්වන මුලික ඉදිරිපත් කිරිම වනkeynote ඉදිරිපත් කිරිම සඳහායි.2009 වසරේදී iPhone 3GS ,2010 වසරේදී iPhone 4ද එළි දක්වනු ලැබුවේ මෙම වැඩසටහන තුළින්ය.නමුදු මෙවර අළුත් iPhoneමේම සම්මන්ත්‍රනය හරහා එළි නොදකිනු ඇති බවයි ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචී දක්වන්නේ.