tag:blogger.com,1999:blog-5806847354344822512.post1509838990662368998..comments2023-10-20T22:41:13.725+09:00Comments on පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම්|My life as a Gaijin.: සිලිකන් වැලි යන කාර්.....My life as a Gaijin!http://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5806847354344822512.post-69798485344226144082013-12-11T08:48:13.596+09:002013-12-11T08:48:13.596+09:00☺☺My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-64676267795756059772013-12-10T22:19:34.890+09:002013-12-10T22:19:34.890+09:00"වාහනයේ සිස්ටම් එක ජේල් බ්රේක් කරලා රෙඩ් ලයි..."වාහනයේ සිස්ටම් එක ජේල් බ්රේක් කරලා රෙඩ් ලයිට් වැටුනත් පාර ක්ලියර් නම් යන විදිහට හදන හැකැර්ස්ල ඉඳිවී...."

මෙන්න මේක නම් ෂුවර් එකට වෙයි.. ඇමසන් එකෙන් ඔටෝමැටික් drone වලින් බඩු ඩිලිවරි කරන්න පරීක්ෂණයක් කළා විතරයි මම දැක්ක පොරක් වයිෆයි රේන්ජ් එකේ තියෙන drone වල කොන්ට්‍රෝල් එක තමන්ට ගන්න හැක් එකක් කරන විදිය වීඩියෝ එකක් දාල තිබ්බ.. හෙහ් හෙහ්.. කොහොම හරි සිරා සීන් තියෙයි ඉස්සරහටPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-12685373674670678462013-12-09T22:53:51.046+09:002013-12-09T22:53:51.046+09:00අන්න එතැන තමයි ප්‍රශ්ණේ තියෙන්නේ......
වාහන නිෂ්...අන්න එතැන තමයි ප්‍රශ්ණේ තියෙන්නේ......
වාහන නිෂ්පාදන සමාගමකට සෙල්ෆ් ඩ්‍රයිවිං ප්‍රොගෑම් එක 100% මාර්ග නිතී වලට අනුකූලව ධාවනය කරවන්න පුළුවන් කම ලැබෙනකම් හදන රටවල් වලින් වාහන පාරට දාන්න ලැබෙන ඉඩ අඩුයි...
අනික ඔය සමන්ධව මම කියවපු එක ලිපියක් තිබුනේ වාහනය විතරක් නෙමෙයි සම්පුර්ණ නගර සැලැස්ම,මාර්ග සැලැස්ම වෙනස් කරන්න වෙන විත්තිය.
දඩය ගෙදරට එන සිස්ටම් එක අදත් පාවිච්චී වෙනවා නොවැ...ගොඩක් විට මිනිස් රියදුරෙක්ගේ අතින් වෙන වැරැදි වෙන එක 0% ආසන්න අගයක තියෙන නිසා පොලීසියට අත දාන්න අවශ්‍ය වෙන එකක් නැහැහ්.
දැනටත් වාහනය ඉදිරියට යමක් ආවොත් සෙන්සර් කර ගන්න හැකියාව තියෙන නිසා පොලිස් අතක් හඳුනාගන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න පුළුවන් කම තියෙනවා කියලා හිතෙනව.
හැබැයි ඔය ජාතියේ වාහන ඇවිත් අවුරුද්දකින් 2කින් වාහනයේ සිස්ටම් එක ජේල් බ්රේක් කරලා රෙඩ් ලයිට් වැටුනත් පාර ක්ලියර් නම් යන විදිහට හදන හැකැර්ස්ල ඉඳිවී....
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-85233449961709973502013-12-09T22:32:35.125+09:002013-12-09T22:32:35.125+09:00පොලිසියෙන් අත දැම්මම නවත්තන්න වගේ දේවල් ඔය කාර් වල...පොලිසියෙන් අත දැම්මම නවත්තන්න වගේ දේවල් ඔය කාර් වලට කරන්න පුළුවන් වෙයි ද ? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-84524726162201098722013-12-09T21:32:37.087+09:002013-12-09T21:32:37.087+09:00ලින්ක් එකට තැන්ක්යු...බුවාට සොමාලියවේ තිය චෙච්නියා...ලින්ක් එකට තැන්ක්යු...බුවාට සොමාලියවේ තිය චෙච්නියා වලත් නොවුන දෙයක් නොවැ වේලා තියෙන්නේ....My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-34954387060114657182013-12-09T21:27:06.615+09:002013-12-09T21:27:06.615+09:00උඩ මං කියන්න ගියේ එක ...දැන් කාර් වලට වැඩිය මැර කම...උඩ මං කියන්න ගියේ එක ...දැන් කාර් වලට වැඩිය මැර කම් වලට නම තියලා තියෙන හින්ඩ්ද ටයිටල් එකත් වෙනස් කල කියල ,Forbes එකේද කොහෙද තිබුනා ඇමරිකාවේ මැර ක්ර්යා වල අංක එක ඩේට් රොයිට් කියල..My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-78322110929111270472013-12-09T20:59:23.170+09:002013-12-09T20:59:23.170+09:00මේ බලපන් මේ සතියේ වුන දෙයක්මේ බලපන් මේ සතියේ වුන දෙයක්
udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-14411704407592239812013-12-09T20:24:25.614+09:002013-12-09T20:24:25.614+09:00මුලින්ම මම ටයිටල් එකට දාන්න හිතන් හිටියේ කාර් Detr...මුලින්ම මම ටයිටල් එකට දාන්න හිතන් හිටියේ කාර් Detroit~වලින් සිලිකන් වැලි වලට කියලා...හැබැයි ජීඑම් එක බංකොලොත් වෙච්ච එකෙන් පස්සෙ හින්දා ස්ර්ච් කලාම ඩේට් රොයිට් ගැන වැඩිපුර ආවේ ඔය කෙස් එක හින්ද ටයිටල් එකත් වෙනස් කලාMy life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-41803140779138698782013-12-09T20:16:41.235+09:002013-12-09T20:16:41.235+09:00Detroit කියුවාම කාර් මටනම් මතක් වෙන්නේ කාර් නොවෙයි...Detroit කියුවාම කාර් මටනම් මතක් වෙන්නේ කාර් නොවෙයි මචං කාර් කඩන හොරු රැප් කාරයෝ ගැන්ග්ස්ට්ර් ගෙටෝ පොරවල්. Detroit වල කාර් හදන ස්වර්ණමය යුගය ඉවරයි දැන් ඒ පැත්තේ හිස් ෂොපින් බෑග් එකක් වත් කාර් එකක් ඇතුලේ තියල ගියොත් එනකොට වීදුරුව කඩල ඇති. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-83380021923481795592013-12-09T19:29:00.136+09:002013-12-09T19:29:00.136+09:00බලමු බලමු දෙකක් වත් දාන්න...බලමු බලමු දෙකක් වත් දාන්න...My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-53434419450480703402013-12-09T19:20:24.061+09:002013-12-09T19:20:24.061+09:00මොකද මචන් මේ සෑහෙන කාලෙකින් ..... මාසෙකට පෝස්ට් දෙ...මොකද මචන් මේ සෑහෙන කාලෙකින් ..... මාසෙකට පෝස්ට් දෙකක් වත් දාන්න බලන්න ..... හොඳ පෝස්ට් එකක් ගජින්.... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-56555549999211026112013-12-09T18:28:31.084+09:002013-12-09T18:28:31.084+09:00අයේ මොනවද ?ඩ්‍රයිවර් නැතිව ලංකාවේ කොච්චී එලවලා තිය...අයේ මොනවද ?ඩ්‍රයිවර් නැතිව ලංකාවේ කොච්චී එලවලා තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙමයිලු අවුරුද්දු 100කටත් කලින් ඉඳලා නොවැ....My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-55122506529122527982013-12-09T18:23:20.224+09:002013-12-09T18:23:20.224+09:00ඔව්වානම් මොනවද.....ලංකාවට ආවා නම් ඩ්‍රයිවර් නැතිව ...ඔව්වානම් මොනවද.....ලංකාවට ආවා නම් ඩ්‍රයිවර් නැතිව දුවන කොව්චි පෙන්නනවා.....ටොයොටා, ගූගල් කාරයන්ටත් මොනවා හරි ඉගෙන ගන්න පුලුවන්මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-65948791875714746102013-12-09T16:42:46.250+09:002013-12-09T16:42:46.250+09:00බයික් නම් කීපයකම ෆොටො ටිකක්නම් ගත්තා.ප්‍රශ්ණේ බයික...බයික් නම් කීපයකම ෆොටො ටිකක්නම් ගත්තා.ප්‍රශ්ණේ බයික් ගැන මොනවද ලියන්නේ කියලා?My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-88782374835716656362013-12-09T16:36:08.364+09:002013-12-09T16:36:08.364+09:00මගේ බයික් පෝස්ට් එකක් නයයි ඈ !!මගේ බයික් පෝස්ට් එකක් නයයි ඈ !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-48025157966476861032013-12-09T16:13:36.831+09:002013-12-09T16:13:36.831+09:00එළ!එළ!My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-38120433614236994912013-12-09T13:51:25.331+09:002013-12-09T13:51:25.331+09:00හා මම ඕවා ගැන කලින්ම කිව්වේ නේ බං...
මම මයිකල් නය...හා මම ඕවා ගැන කලින්ම කිව්වේ නේ බං...

මම මයිකල් නයිට් 2020 දීදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com