tag:blogger.com,1999:blog-5806847354344822512.post2916585549702407983..comments2023-10-20T22:41:13.725+09:00Comments on පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම්|My life as a Gaijin.: නොකියා, Lumia 900 සමග නැවත රජ මාවතට?My life as a Gaijin!http://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5806847354344822512.post-2530906106622589182012-09-13T02:25:10.660+09:002012-09-13T02:25:10.660+09:00Elama thamai..!!Elama thamai..!!Rukmanhttps://www.blogger.com/profile/09273417414564589512noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-12035565477782757382012-06-10T02:43:06.608+09:002012-06-10T02:43:06.608+09:00This comment has been removed by a blog administrator.Ruhunulankahttp://ruhunulankanet.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-2436923777906096862012-03-30T15:38:05.633+09:002012-03-30T15:38:05.633+09:00ඔව් මචං android තමා අපිට පිහිටඔව් මචං android තමා අපිට පිහිටකල්පhttps://www.blogger.com/profile/03910176468013317467noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-15046957083102470612012-03-25T23:59:28.448+09:002012-03-25T23:59:28.448+09:00එලඑලRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-40535142691233146672012-03-25T22:51:14.849+09:002012-03-25T22:51:14.849+09:00කටේ මසුරන් දාන්න වටින කථාවක්ය.
ස්ක්රීන් එළය. ඩිස...කටේ මසුරන් දාන්න වටින කථාවක්ය.
ස්ක්රීන් එළය. ඩිසයින් එළය,
අරවත් එළය මේව්වාත් එළය.
හැබැයි කොයි කොයි අයගේත් බැටරි නං චාය.
සතියක් විතර අල්ලා හිටින බැටරියක් ඇත්නම් අගනේය.My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-35465345265801620742012-03-25T22:08:44.154+09:002012-03-25T22:08:44.154+09:00කථාව එළකිරිය. කාලයට ඔබින්නේය. පෝං කොච්චර දියුනුවුන...කථාව එළකිරිය. කාලයට ඔබින්නේය. පෝං කොච්චර දියුනුවුනත්, බැටරියනම් ඉක්මනට දොයියා ගන්නේය. මේ බැටරි කාලය වැඩිකරන පෝං සමාගම් දියුනුවන්නේය.iPlushttp://www.iplusblog.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-45726074816040488502012-03-25T15:34:13.852+09:002012-03-25T15:34:13.852+09:00හිතනං ඉන්නේ නම්
කෙලින්ම අයි ෆොන්ම ගන්න එක හොඳය.
ඇප...හිතනං ඉන්නේ නම්
කෙලින්ම අයි ෆොන්ම ගන්න එක හොඳය.
ඇපල්ලා කොහොමත් ලඟදී නම් කඩන් වැටෙන පාටක් පේන්නේ නැතිය.
අනික ඔය කවුරු කවුරුත් තාම යන්නේ ඇපල් ගිය පාරේය.
මාත් අපේ මලයගේන් කනක් ඇහිලා ඉන්න ඔනේ නිසා
අයිෆොන් 3GS පාවිච්චී කරපු එකක් අරන් දැම්මේය.
හොයලා බැලින්නං පරණ එව්වා වුනත් ඇපල්නම් ලංකාවේ
බුදු ගණන්ය.My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-63793822181868389252012-03-25T15:19:53.563+09:002012-03-25T15:19:53.563+09:00මමත් අයි පෝං එකකට යන්න හිතාගෙන ඉන්න කාලේ මෙහෙම කිව...මමත් අයි පෝං එකකට යන්න හිතාගෙන ඉන්න කාලේ මෙහෙම කිව්ව එකත් ලොකු දෙයක් ය!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-3446949407981225302012-03-25T13:29:59.561+09:002012-03-25T13:29:59.561+09:00එළම තමයි ,ස්පොර්ට් එකට මත් එනවාය.හැබයි දේශපාලුවොනම...එළම තමයි ,ස්පොර්ට් එකට මත් එනවාය.හැබයි දේශපාලුවොනම් ගේන්න එපාය!!
.මොකද ඇග පත අත ගාල චේක් කොලොත් සාක්කුවේ තියෙන
අයි ෆොනය මාට්ටු වෙනවාය!!!.
එක ගත්තේ දුක් විඳලාය කුඩු කර ගන්න බැරිය.My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-63559508130501520632012-03-25T13:23:14.160+09:002012-03-25T13:23:14.160+09:00Link දුන්නට තැන්ක්ස් මචෝ.Article එකෙනම් Mango LTE、...Link දුන්නට තැන්ක්ස් මචෝ.Article එකෙනම් Mango LTE、 Support
කරන් නැති විත්තිය ලියලා තිබුනත් Lumia 900 ඇමරිකාව තුළ AT&T`ලාගේ
LTE Network එක වැඩ කරන විත්තිය තමයි කියන්නේ.
http://www.reuters.com/article/2012/01/09/idUS211420+09-Jan-2012+HUG20120109My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-6280765657659355622012-03-25T13:12:39.357+09:002012-03-25T13:12:39.357+09:00ඇන්ඩ්රොයිඩ් වැටෙන්න අපි දෙන්නේ නැතිය... කවදා හෝ ...ඇන්ඩ්රොයිඩ් වැටෙන්න අපි දෙන්නේ නැතිය... කවදා හෝ එහෙම උනොත් අපි ලිප්ටන් වටරවුමේ ගිනිතියාගෙන මැරෙනවාය...සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-45902505102489618492012-03-25T13:10:44.558+09:002012-03-25T13:10:44.558+09:00and this one also
http://www.gsmarena.com/compare....and this one also
http://www.gsmarena.com/compare.php3?idPhone1=4275&idPhone2=4369කල්පhttps://www.blogger.com/profile/03910176468013317467noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-28567869482534417502012-03-25T13:06:38.265+09:002012-03-25T13:06:38.265+09:00Please check this links
http://www.pcmag.com/artic...Please check this links
http://www.pcmag.com/article2/0,2817,2387131,00.aspකල්පhttps://www.blogger.com/profile/03910176468013317467noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-52197611959214288982012-03-25T12:47:24.547+09:002012-03-25T12:47:24.547+09:00ipod එක iPhoneකලා වගේ Lumia 900 එකකුත් හදාගන්න
ක්...ipod එක iPhoneකලා වගේ Lumia 900 එකකුත් හදාගන්න
ක්රමයක් තිබොත් ඔන්න පොස්ට් එකක් දාන්න මචං.My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-3813298720181892322012-03-25T12:33:07.746+09:002012-03-25T12:33:07.746+09:00මගේ iPhone එකත් කැලේට ගියා එහෙනං....මගේ iPhone එකත් කැලේට ගියා එහෙනං....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com