tag:blogger.com,1999:blog-5806847354344822512.post7409719486326035009..comments2023-10-20T22:41:13.725+09:00Comments on පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම්|My life as a Gaijin.: අණ්ඩර දෙමළ වාගේ ජපන්!My life as a Gaijin!http://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5806847354344822512.post-21122152724076978012017-06-03T20:32:10.487+09:002017-06-03T20:32:10.487+09:00සෑහෙන වටින ලිපියක්
ඔයාගෙ කාලය වෙන්කරගෙන මෙහෙම දෙයක...සෑහෙන වටින ලිපියක්
ඔයාගෙ කාලය වෙන්කරගෙන මෙහෙම දෙයක් කරන එකට ගොඩාක් ස්තුතීකුක්කාhttps://www.blogger.com/profile/18080109034261078380noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-44159725257721314882016-11-29T23:47:31.885+09:002016-11-29T23:47:31.885+09:00මේ ලිපිය ඉතාමත් වටිනවා .මේ ලිපිය ඉතාමත් වටිනවා .Anonymoushttps://www.blogger.com/profile/10204572037378556605noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-63920737263461717172016-10-05T21:39:21.351+09:002016-10-05T21:39:21.351+09:00පිසසු වගේ
හැබැයි ජපන් ඉගෙන ගන්න ආසත් හිතෙනවා
සරලම ...පිසසු වගේ
හැබැයි ජපන් ඉගෙන ගන්න ආසත් හිතෙනවා
සරලම තැනින් පටන් අරන් කියල දෙනවනම් මාර වටිනවාJeewanhttps://www.blogger.com/profile/07454074038861874924noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-4906837476615692072016-09-28T13:35:33.182+09:002016-09-28T13:35:33.182+09:00Please give me a list..!Please give me a list..!Anonymoushttps://www.blogger.com/profile/00602702302736144811noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-6334466087644321742015-08-07T06:45:44.568+09:002015-08-07T06:45:44.568+09:00ඉගෙන ගන්න හොඳයි. මම සමහර ජපන් සින්දු අහනවා. තේරුම ...ඉගෙන ගන්න හොඳයි. මම සමහර ජපන් සින්දු අහනවා. තේරුම දැනගන්නත් එක්ක හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-42634659784703446172015-07-30T22:43:32.664+09:002015-07-30T22:43:32.664+09:00ආක්ර්ශණීය විස්තරාත්මක පැහැදිලි කිරිමක්...බොහොම ස්ත...ආක්ර්ශණීය විස්තරාත්මක පැහැදිලි කිරිමක්...බොහොම ස්තුතියි!
කන්ජි ගැන කියද්ද පොඩි ක පොඩි කතා කීපයකම මතක් වුණා ව්.වෙලාවක ලියන්නම්...My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-25622745448139077212015-07-30T22:15:36.031+09:002015-07-30T22:15:36.031+09:00ස්තුතියි. නමුත් මම නම් හිතන්නේ ඒ පොත හොදයි. එත් හො...ස්තුතියි. නමුත් මම නම් හිතන්නේ ඒ පොත හොදයි. එත් හොදටම නැහැ. කන්ජි ඉගෙන ගන්න ඕනේ චීන ජාතිකයෝ ඒ ගැන ලියපු පරණ පොත් වලින්. ඔන්න මම පොඩි කතාවක් විදියට දාන්නම් පුළුවන් විදියට.... කමක් නෑ නේද ?

මේවා රූප අක්ෂර................

0. මනුස්සයෙක් .............................................................................................(人)
1. මනුස්සයෙක් අතකින් යමක් තල්ලු කරනවා (ඉන්පුට්).........................................(入)
2. මනුස්සයෙක් අත් විහිද ගෙන ඉන්නවා (අපිත් පොඩි කලේ පෙන්නන්නේ අම්මට ආදරේ ප්‍රමාණය ගොඩාක් කියල ඇත විහිදලා).................................................................(大)
3. මනුස්සයට උඩින් අහස, දෙවියෝ .....................................................................................................................(天)
4. චීන ඉතිහාස කතාවල විශ්වාස වල හැටියට ස්වාමිපුරුෂය යනු අහසටත් වඩා ඉහලින් ඉන්න කෙනෙක්... ..........................................................................................(夫)
5. ළමයා (දෙපයින් ඉන්න බැහැ).............................................................................................................(子)
6. ශිෂ්‍යයා (ඉගෙන ගන්න ළමයාගේ ඔලුවට ඔටුනු වැටෙනවා)......................................................................................................(学)

මම ඕනේ නම් සිංහල එක්කත් ජපන් බසේ සමාන කම් කියන්නම්..........

ජපන් ....................සිංහල

නෙමුතයි................නිදිමතයි
නෙමුත කු නයි .......නිදිමත ක් නෑ..

කනා......................කණා (නිච්චියක් නැහැ )

කෙක්කෝ...............එක්කෝ

ඉනරි.......................නරියා

අමයි.......................අම (පැණි රස) යි

සිහලයේදී ගරු කිරීමට ''ඕ'' ප්‍රත්‍ය යොදනවා.....හාමුදුරු(වෝ).....

ජපන් බසේ ගරු කිරීමට ''ඔ'' ප්‍රත්‍ය යොදනවා...(ඔ )සකේ

ඒවගේම ලෝකේ ආර්ය (වැදගත්, හොද, සුදුසු) භාෂා බොහොමයක් 'ම' ප්‍රත්‍ය යොදනවා මව ඇමතීමට...නමුත් ජපන් භාෂාවේ එක ගොඩක් වෙනස් ...ඇයිද කියන එක හිතන්න අමාරුයි

එත් .....සං, සම් ( ), සහ සන්.................

කියන ප්‍රත්‍ය සංස්කෘත, ලතින් ඉංග්‍රීසි වගේම ජපන් භාෂාවේ දෙන්නෙත් එකතුවක් (සන් , බොහෝදෙ එක්කරගත් වැදගත්) කියන එකට....

භාෂා ගැන අපි ගැඹුරින් බැලුවොත් මෙවැනි සමබන්ධ කම් දකින්න පුළුවන්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-91544013621759141532015-07-30T14:09:28.801+09:002015-07-30T14:09:28.801+09:00ස්තුතියි අදහස් දැක්වීමට....සිරිවර්ධන මහත්මිය කන්ජි...ස්තුතියි අදහස් දැක්වීමට....සිරිවර්ධන මහත්මිය කන්ජි පුහුණුවටත් පොත් ලියා තියෙනවා.
ඇයගේ බුකිය නිප්පොන්https://www.blogger.com/profile/17038507525534089967noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-89112409809867765632015-07-30T10:05:18.688+09:002015-07-30T10:05:18.688+09:00Nihongo jusu desu ne ? Kanji mo josu desu ka ? //භ...Nihongo jusu desu ne ? Kanji mo josu desu ka ? //භාෂාව ඉගෙන ගන්නවානම් හෝඩි වලින් පටන් ගන්න එක තමයි හොඳ// Disagree. I cant read and write..but I can speak quite fluently even with dialects. I think its better to start from speaking. ජපන් බස මට ලෙහෙසියි by Mrs. Pushparani Siriwardana is a good material for start speaking. But, Kanji is a completely different art. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-71938760277272204752015-07-30T01:53:31.486+09:002015-07-30T01:53:31.486+09:00よく頑張ったね!
よく頑張ったね!
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-68911644205389583032015-07-30T00:05:00.266+09:002015-07-30T00:05:00.266+09:00ජීවිතේ හැටි කියන්නෙ අයියගේ "ඉසූ හිදී හමු වු ...ජීවිතේ හැටි කියන්නෙ අයියගේ "ඉසූ හිදී හමු වු නැටුම් කෙල්ල" පෝස්ට් එකට ලන්කාවේ ඉඳන් කමෙන්ට් කල මම, අද මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්නෙ ජපානේ ඉඳන් Niගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-28957101487582496382015-07-27T21:09:42.435+09:002015-07-27T21:09:42.435+09:00ども〜馬鹿野郎さん!ども〜馬鹿野郎さん!My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-41882891514656997092015-07-27T20:28:34.514+09:002015-07-27T20:28:34.514+09:00ばかやろうばかやろうAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-12444897447445562072015-07-27T18:05:36.785+09:002015-07-27T18:05:36.785+09:00භාෂාව ඉගෙන ගන්නවානම් හෝඩි වලින් පටන් ගන්න එක තමයි...භාෂාව ඉගෙන ගන්නවානම් හෝඩි වලින් පටන් ගන්න එක තමයි හොඳ .My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-38901523484009963562015-07-27T17:50:42.546+09:002015-07-27T17:50:42.546+09:00පටන් ගන්න වෙන ලේසි තැනක් නැද්ද අනේ. මේ වගේ වාක්...පටන් ගන්න වෙන ලේසි තැනක් නැද්ද අනේ. මේ වගේ වාක්‍ය නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-12840225031729038352015-07-27T14:45:14.613+09:002015-07-27T14:45:14.613+09:00どうでもいいよどうでもいいよAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-73993939684375761542015-07-27T14:42:50.900+09:002015-07-27T14:42:50.900+09:00Tanakasan wa ocha o nomimashita.
田中さんはお茶を飲みました。
තන...Tanakasan wa ocha o nomimashita.
田中さんはお茶を飲みました。
තනකා සාන් වා ඕචා ඕ නොමිමෂ්තා My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-74927040142365753472015-07-27T14:39:52.375+09:002015-07-27T14:39:52.375+09:00මාත් එහෙම තමයි ....ඉස්කොලෙ යන දවස් වල ඉන්ගිරිසියි ...මාත් එහෙම තමයි ....ඉස්කොලෙ යන දවස් වල ඉන්ගිරිසියි සිංහලයි තමයි හැමදාම ලකුණු අඩු....My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-12462995618452844682015-07-27T14:36:08.341+09:002015-07-27T14:36:08.341+09:00ඉංගිරිසි අකුරු වලින් ලියලා තියෙන නිසයි කියවන්න අමා...ඉංගිරිසි අකුරු වලින් ලියලා තියෙන නිසයි කියවන්න අමාරු වාගේ දැනෙන්නේ ..... සිංහල වුනත් ඉංගිරිසි අකුරු වලින් කොටලා තියෙද්දී සිංහල අපිට වුනත් කියවන්න අමාරුයි නේද? ජපන් බාශාවේ මුලික හෝඩි දෙක ඉගෙන ගත්තනම් මිඉට වඩා කියවන එක ලෙහෙසි වෙන්න පුළුවන්..My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-82543447731820256622015-07-27T14:22:19.813+09:002015-07-27T14:22:19.813+09:00මාත් සෑහෙන්න දුර්වල අංසයක් තමා මේ බාසා ඉගෙන ගන්න එ...මාත් සෑහෙන්න දුර්වල අංසයක් තමා මේ බාසා ඉගෙන ගන්න එක...
මොලේ ඒ පැත්ත වැඩ කරන්නෙම නෑ වාගේ... :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5806847354344822512.post-69618877563787809642015-07-27T13:48:23.882+09:002015-07-27T13:48:23.882+09:00හම්මේ... ඔලුවෙ කුක්කුමකුත් හැදුන... හි හි.... වාක්...හම්මේ... ඔලුවෙ කුක්කුමකුත් හැදුන... හි හි.... වාක්‍ය රටා නං බැරියැ.. ඔය වචන ශබ්ද කරන්න පුරුදු වෙන්න ලේසි ක්‍රමයක් නැද්ද.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com