මොබයිල් නැති ලෝකයක්....
තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව
හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු
වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ටුවිට් කරන්න
,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය
වුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...