##බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්‍රපටියකට##
යොජී යමදා අධ්‍යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්‍යන්තර සිනමා
උළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්රවීය.මේම චිත්‍ර්‍රපටිය දෙවන ලොක යුද්ධයට පෙර ජපානය පසුබිම් කරගෙන නිපයුවකි.
බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල , ලොව ප්‍රමුකතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් (කෑන්ස් සහ වැනීස)එකක් ලෙස සැලකේ.
චිත්‍රපටියේ නම සිංහලෙන් " කුඩා ගෙදර"(The Little House) මෙම චිත්‍රපටිය ජපානයේ ඉහළම සහිත්‍ය සම්මාන දෙකෙන් එකක් වන් නඕකී සම්මානය දිනාගත් ක්‍යකෝ නකජීමාගේ ඒම නමින්ම ඇති නවකතාව පදනම් කරගෙන සිනමාවට නැඟුවකී.පසුබිම 1930 දශකයේ ජපානයයි.
මෙම චිත්‍රපටිය පසුගිය මස ජනවාරි අග සිට ජපානේ සින්මා ශාලා වල ප්‍රදර්ශනය ඇරඹිණි.
ඊයේ-උදේ

ජපාන ක්‍රීඩා කවුන්සිලය(Japan sport council,JSC) විසින් පවත්වාගෙන යන Big ලොතැරැයිය 678වැනි වාරය සඳහා පළමු දිනුම යෙන් බිලියනයක්(10億円)වේ.මෙම දිනුම් ඇදීම ජපාන වෘතීමය පාපන්දූ තරඟ කාණ්ඩායම් වල ජය පාරාජය අනුමාන කිරීම පාදක කරගෙන සිදු කරනු ලබයි,,
මෙවර 678 වැනි වාරය සඳහා ලොතැරැයි පත් මෙම මස 15 වැනිදා සිට මාර්තු 1වැනිදා දක්වා ,Family Mart,Lawson ආදී කොම්බිනි වලින්ද මිළදී ගත හැක.
ඊයේ-හවස

කාළගුණ ඒජන්සී වාර්තා දක්වන්නේ මේ මස 18 වැනිදායි පසුව,දකුණු දිග වෙරළ ප්‍රදේශය තුළ හට ගන්නා අවපීඩන කාළගුණ තත්වය නිසා කන්තො සහ තොහොකු පළාත් වලට නැවැත වරක් හිම පතනයක් හෝ වැසි තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.ඉදිරි දින කීපයේ කාළගුණ වාර්තා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාළගුණ ඒජන්සී වාර්තා දක්වා සිටියි.
මේන්න ලින්ක් ඒක....
හිරු නැඟෙන රටේ අපි
මේක පොඩි ෆෙස්බුක් පිටුවක් ජපානේ පුවත් සිංහලෙන් යන...කරන
කට්ටියනම් කියුවේ සතියේ දවස් වල කොහොම වුනත්
සති අන්තේනම් වරද්දන් නැතිව අප්ඩේට් කරන්න හිතන් ඉන්නවා කියලා....