දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.”සැමුසන් ගැලැක්ෂි නොට්” කියලා එකක්.මාත් ඉතින් පොඩ්ඩක් අතට අරන් බැලුවා අප්පටසිරි ! තනි අතේන් කොන්ට්‍රොල් කරන්න බැරි තරම් ලොකුයි."මචං මෙක ෆොන් එකක්ද නැත්නම් ටැබ්ලට් එකක්ද?""මං එහෙම ඇහුවත් නේට් එකේ දාලා තිබුනේ තනි අතේන් පාලනය කල හැකි ලොව විශාලතම ස්මාර්ට් ෆොනය ලෙසයි.පළල 8.3CM උස 14.7.CMසාක්කුවේ දාගෙන යන්නනම් ටිකක ලොකු සාක්කුවක් කලිසමට මහගන්න වෙනවා.මොනවා හරි කරලා සාක්කුවට ඔබා ගත්තත් එළියට ගන්න තව ගේමක් දෙන්න ඔනේ සයිස් එකේ බඩුවක් තමයි.ෆොන් එක තනි අතේ අල්ලගෙන කනේ තියං කථා කරන එකනම් ටිකක් පුරුදු වෙනකන්ං අවුල් අවුල් වාගේ ගතියකුත් තියේනවා.
Sunday, February 26, 2012
Thursday, February 23, 2012
ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!....
"මාස 6කට පස්සේලු"
"සමහරුනම් කියුවේ වලේම තමයි කියලා,මෙච්චර ඉක්මනට එයි කියලා කවුද? හිතුවේ"
"ඔහොමං යං ඔහොමං යං"
-මාස 6ක පසුව ඊයේ දින ටෝකීයෝ විදේශ මුදල් හුවමාරු පොළ තුළ ජපාන යේන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1ක් ඩොලරයක් සඳහා යේන් 80ව දක්වා බාල්දුවීම සිදුවිය.- පුවතක්
Sunday, February 12, 2012
ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ?
නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්‍රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්‍ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි.
ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan.
ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔ

Sunday, February 5, 2012
ජපානය ඊළඟ දැවැන්ත භුමීකම්පාවට මුහුණ දීමට සුදානම් වෙයි!
දැන් සති දෙක තුනක ඉදන් ටී.වී. එකේයි පත්තර වලයි අනිකුත් එකී නොකී ජනමාධ්‍ය වලයි නිතර දෙවෙලේ ඇහෙන්නේ භුමීකම්පා ගැනමයි. ජපන් ආණ්ඩුවේ ඇතුලේ කචලුයි, පාරිභොගික ටැක්

කොකටත් කියලා පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා,
Subscribe to:
Posts (Atom)