a

Tuesday, June 11, 2013

ඇපල් WWDC 2013 මොකද වුනේ?

ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි.

සම්මන්ත්රනය ආරම්භ කරනු ලැබුවේ කෙටි රූපරාමු  පෙළක් විකාශ කරමින්ය.මෙම විඩියෝ තුළ  ඇපල් සමාගම එළි දක්වන නිපැයුම් සඳහා Designed by Apple in Californiaසලකුණු කරන්න "yes" කරන්නේ දහස්වතාවක  "No" වලින් පසුව බවත් සමාගම පරිභෝගිකයින්ට "අත්විදිය හැකි" නිපැයුම් කරන බවත් දැක්විය.


 ඉන් පසුව ටිම් කුක් සභාපතිවරයා වේදිකාවට පිවිසිය.කුක් මහතා සහභාගි වු පිරිසට ස්තුති කරමින් සමුළුව ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරන ලදී.මේවර සමුළුවට සහභාගි වන අයගෙන් 2/3ක්ම මුල් වතාවට සමුළුවට සහභාගි වන අය බවත් සමුළුවේ අවසර පත්ර තත්පර 71 ඇතුළතදී විකිණි අවසන් වු බව එහිදී පැවසීය.


ඉන් පසුව කුක් සභාපති වරයා ඇපල් ස්ටොර් ගැන විස්තර කරමින් විශේෂයෙන්ම Berlin නුවර අළුත් ඇපල් ස්ටොර් එක වසර 100ක ඉතිහාසයක් ඇති ගොඩනැගිල්ලක දිකර ඇති බවත් ඒපිළිබඳ කෙටි විඩියෝ දර්ශන පෙලක් ඉදිරිපත් කලහ.පසුව Apps store ගැන පැහැදිලි කරන ලදී.(සාරංශය ලෙස බිලියන 50ක ඇප්ලි,575000000ප්රමාණයක Store Accounts සහ බහුතරයක් ණයවර පත් ගණුදෙණු,ඇප්ලි සංවර්ධකයින් සඳහා ඇ.ඩොලර් බිලියන 10 ගෙවා ඇති බව )

ios Device භාවිතා කරමින් AI සහ  robot තාක්ෂණය සංවර්ධනය කරන Anki සමාගමේ නිර්මාතෘ Boris Sofmanව  හඳුන්වා දෙන ලදී.ඔහු විසින් Anki Drive නම් ios  device  වල bluetooth භාවිතා කර ප්රදර්ශක කාර් මොඩියුල  කීපයක් පථය තුළ වේගය සහධාවන ආකරය සකස් කරගනිමින් නිවැරැදිව ධාවනය වන අයුරු පෙන්වන ලදී.(වැඩේ කොහොමද කරන්නේ කියලා තියා ඔය හරියම මට හරියට තෙරුනේ නැත)



ඊ ළඟට මාතෘකාව වුනේ Mac, මිලියන 72ක් ක
Mac ප්රතිෂ්ඨාපන කර තිබෙන බවත් ,ඇමරිකානු වෙළඳපෙළ තුළ හොඳම Desktopපරිගනකය
 Mac බවත් ප්රකාශ කලේය.Mountain Lionවල මිලියන 28ක් විකුණා ඇති බවත් Mac සඳහා ඉහලම පාරිභෝගික කැමැත්තතිබෙන බවත්
  බවත් පැවසීය."අද අපගේ OS X ඉදිරිය ගැන කථා කරන්න සිතනවා "යැයි පවසමින් කුක් සභාපති වරයා වේදිකාවට පිවිසි os xභාරව කටයුතු කරන Craig Federighi මහතාට මයික්රොෆොනය බාර දෙන ලදී.

4 comments:

  1. ගොඩක් ස්තූතියි ගජින් මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම ගැන..දිගටම ලියන්න...

    ReplyDelete
  2. ios 7 pre-release eka manually install karanna puluwanda?

    ReplyDelete
  3. Cydia වල Flat theme එකක්නම් තිබුනා .ඩොලර් 99 ගෙවලා iosඩිවලොපර් කෙනෙක් නොවි ගන්න නම් ක්ර්මයක් මම තාම නෙට් එකේ දැක්කේ නැහෙ

    ReplyDelete