a

Monday, March 11, 2013

Arigato from Japan Earthquake Victims



 "විදුලිය ඇණ හිටි විට,යථා තත්වයට පත් කිරිමට දහදිය වගුරන පිරිස් සිටියි.
ජල සැපයුම අඩපණ වු විට එය නැවැත සකස් සකස් කිරිමට කැප වු පිරිස් සිටියි.
න්‍යෂ්ටික බලාගරය අනතුරට ලක්වු වු විට එය හදන්න යන පිරිස් සිටියි.



පුනරුථාපනය ඉබේ සිදුවන්නක් නොවේ.

අපි නිවස ඇතුලේ ඉඳන්「 තාම හරි ගිහින් නැහැ 」කියමින් ගත කරන කාලය තුළ තව කෙනෙකු ඔබ වෙනුවෙන් ඝන සීතලද දරාගනිමින් ජිවිත පරිත්‍යගයෙන් කටයුතු කරන බව බව අමතක කරන්න එපා."

3.11 නැගෙනහිර ජපාන භුමීකම්පාව සහ ත්සුනාමි ව්‍යසනයයේ දෙවර්ෂපුර්ණය වේනුවේන්.


3 comments: