a

Sunday, March 11, 2012

වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !| 3.11. නැගෙනහිර ජපාන මහා භුමීකම්පාව සහ ත්සුනාමී ව්‍යයසනයට වසරයි!

අදට හරියටම නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව සිදුවෙලා වසරක් සපිරෙනවා..හරියට එදා මම ජපානයේ හිටිය නිසා ලියන්න ගොඩක් දෙවල් තියෙනව.මේ පහල තියෙන කරුණු දහය මා දැක්කේ ගොඩක් කාලෙකට කලින් .මෙක මුලින්ම ලොක බැංකුවේ සහ IMF එකෙන් ජපානයට සහන සේවා සඳහා පැමිණි අය අතර ගිය මේල් එකක්.පස්සේ මන් දැක්කා මේක ෆෙස්බුක් එකේත් තියෙනව.ඒ දවස් ටිකේ දිගටම ජපානේම හිටිය නිසා ඔකේ ලියලා තියෙන දේවල් නම් අකුරක් නැර ඇත්ත.එක මොහොතක න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතිකාරකයක් පිපිරෙන්න ඉඩ ඇති බවත් එහෙම වුනොත් ටොකියොව ඇතුළු නැගෙනහිර ජපානයම ඉවර බව අරංචී වුනා..හැබැයි එක අහලත් මාගේ අවට හිටපු ජප්පෝනම් කිසිම කලබලයක් නැතිව උදේට වෙඩට  ගිහින් හවසට සද්ද නැතිව ගෙදර අවා.

10 things to learn from Japan


1. THE CALM---Not a single visual of chest-beating or wild grief. Sorrow itself has been elevated.
සංසුන්තවය--වේදනාවේන් කැ කොගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියි.දුක  වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.

2. THE DIGNITY----Disciplined queues for water and groceries. Not a rough word or a crude gesture.
උදාරභාවය--පනීය ජලය සහ ආහර ලබා ගැනිම්මට සැම සංයමයේන් පෝළිම් ගැසි සිටිහ.එතැන කුනුහරුප කියන්නන් හෝ අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.


3. THE ABILITY--- The incredible architects, for instance. Buildings swayed but didn’t fall.
සපන්කම--විශ්වාස කල නොහැකි හැකියවෙන් යුත්  ගෘහ නිර්මාණ ශිල්පීන්.ගොඩනැඟිලි සෙලවුනි නමුදු කඩා වැ‍ටුනු ගොඩනැඟිලි නොතිබුනි.

4. THE GRACE----People bought only what they needed for the present, so everybody could get something.
ශිෂ්ඨත්වය--මිනිසුන්,හැමොටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්ත, ඉන් හැමොටම යමක් ලබා ගන්න පුළුවන් විය.

5. THE ORDER-----No looting in shops. No honking and no overtaking on the roads. Just understanding.
විනය--කඩ සාප්පු කඩ බිඳ බඩු මකොල්ලකැම් නැත.මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටිහ.

6. THE SACRIFICE----Fifty workers stayed back to pump sea water in the N-reactors. How will they ever be repaid?
කැප කිරිම--න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොප්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා.ඔහුනට කෙලසක කලගුණ සලකන්නද?

7. THE TENDERNESS----Restaurants cut prices. An unguarded ATM is left alone. The strong cared for the weak.
කරුණාවන්තකම--ආහාර භොජනාගර මිල පහත දැමුනි.අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි.තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ.

8. THE TRAINING----The old and the children, everyone knew exactly what to do. And they did just that.
පුහුණුව--වයසක උදවියද, කුඩා දරුවන්ද, සැමම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිව‍රැදිව දැන සිටියහ. තවද  ඔවුහු තම කටයුතු වල නිරත ව සිටියහ.

9. THE MEDIA----They showed magnificent restraint in the bulletins. No silly reporters. Only calm reportage.
ජන මාධ්‍ය-- ජන මාධය වාර්තාකරණයේදී  විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ.අමන තකතිරු වාර්තා නැත.සැම සන්සුන් කරවන වාර්තා කරනයක් පමනි.

10. THE CONSCIENCE---When the power went off in a store, people put things back on the shelves &left quietly.
හෘදය සාක්ෂිය--කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට ,බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ.




උපුටා ගැනීම





4 comments:

  1. විස්සාස කල නොහැකියි. ඒත් ඇත්ත වෙන්න ඇති..

    ReplyDelete
  2. මම වුනත් මේ දෙවල් ඇහෙන් දැක්කේ නැත්නම් අවිශ්වාස කරනවා
    . කොහොම වුනත් ඉතිහාසයේ ඉඳන් ස්වාභවික විපත් වලට මුහුණ දිලා
    ජපනට සැහෙන්න පන්නරයක් තියෙනව.

    ReplyDelete
  3. ගොඩක් නොදැන සිටි ඒවා

    ReplyDelete
    Replies
    1. me wage hoda wishishta jathiyak lankawata awama mokada wenne?

      Delete