a

Thursday, March 8, 2012

ඇපල් සමාගම, අළුත් අයි පැඩය හඳුන්වා දෙයි! එකේ නම අළුත් අයි පැඩ්ම තමයි!

ඇපල් සමාගම ඔන්න නව අයි පැඩ් එක හඳුන්වාදුන්නා.මං ඉතින් කට ඇරන් බලන් හිටියේ අයි පැඩ්HD කියල හරි නැතනම් 2sඑයි කියලා.හැබැයි ඇපල් CEO කුක් මහත්තයා අයි පැඩ් එක අළුත් අයි පැඩ් එකම කියල කියුවා මිසක් අංකයක් හරි අගට පොඩි අකුරු 23ක එකතු කලේ නැහැ.නේට් එකේ එකෙක් කොමෙන්ට් එකක් දලා තිබුනා මේ සැරේ එක අළුත් අයි පැඩ් නම් ලබන අවුරුද්දේ එන එක "අළුත් අළුත් අයි පැඩ්" කියලද කියන්නේ කියලා.සමහර විට අයි පොඩ් එකේ සිස්ටම් එකට අංක නැතිව හොඳයි කියලා හිතන්න ඇති.
කලින් කථාව කියපු බුවාම හැබයි ජොබ් මහත්තයා ජිවත් වෙලා හිටියනම් ඔය වගේ ගොන් වැඩක් කරන්න දෙනනේ නැතයි කියලාත් කියලා තිබුන. ඉස්සරහට තව හොඳ හොඳ කථා නම ගැන අහන්න ලැබෙයි.. මේ අවුරුද්දේ එන්න තියෙන අයි ෆොන් 5 ත් නිකම්ම නිකං "අළුත් අයි ෆොන්" වෙයිද මන්ද!නමනම් ඉතිං කොහොම උනාම මොකොනේද?කොහොමත් ඇපල්ලාට අයි පැඩ් එකේ නමට චීනේ නඩුත් තියෙන එකනේ.

නම නම් කොහොම වුනත් අනිත් features ගැන නම් කලින් ආපු අරංචී සැහෙන්න හරි.ඩිස්ප්ලේ එක අයි ෆොන් වල වාගේම Retina Display තමයි.සයිස් එක අයි පැඩ් 2 වාගේම අඟල්9.7යි.resolution.ඇවිත්2048 by1536 හෙණ ගහන්න වාගේ තියෙනවා ..... ඒ කියන්නේ මිනිස් ඇසකින් ඩොට් එකක් හොයා ගන්න බැරි ගාන.චීප් එක A5x.කැමරා එක ඇපල්ලා හදපු 5 මෙගා පික්සල් isightකැමරාවක්.
නෙට්වර්ක්4G.  සපොර්ට් කරනවා.ජපානය තුළ නම් Carrierවිදියට ඇපල්ල දලා තිබුනේSoftbank නම විතරයි. හැබයි අයි ෆොන් එක වාගේ නෙමේය,Softbankඅයි පැඩ් වුනත් ජපානයේන් පිටිදි අන්ලොක් නොකර ඒ  ඒ රට වල සිම් පාවිච්චි කරන්න පුළුවන්. 
features ගැන වැඩි විස්තර ඉතිං ඇපල් ලා වෙබ්සයිට් එකට ගිහින් බැලුවනම් ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්කම තියෙන නිසා මෙකේ ලට්ට ලොට්ට ලියන්නේ නැ‍තෝ.16 වැනිදා ඉඳන් ජපානය ඇතුළු  රටවල් 10ක වෙළඳ පොළට නිකුත් වෙනවා. ජපන් ඇපල් ස්ටොර් එකනම්wi-fiවිතරක් මොඩල් එකටPre-order  භර ගන්න පටන් ගත්තා.හැබැයි තමSoftbankලා wi-fi+4Gපැකේජ් ගණං එළියට දැම්මේ නැහැ.දැන් ඉතිං මට තියෙන ප්‍රශ්නේ කට්ට කාගෙන ඉතිරි කරපු තුට්‍ටු දෙක වියදම් කරලා එකක් ගෙදර ගෙනවාද??...නැතනම් ඔන්න ඔහේ ඊ ලඟ අවුරුද්දේම ගන්නවා කියලා හිත හදා ගන්නවද කියන එක.

අළුත් අයි පැඩ් එකේ මුල්ම වෙළඳ දැන්වීම

පිංතුරය
ඇපල් සමගමේ වෙබ් අඩවියෙන්

5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම්

    My Life as a Gaijin!

    Home
    Posts RSS
    Comments RSS

    අයි පැඩ් 3 ගැන අළුතෙන් ඇහෙන පොඩි පොඩි කථා

    |අයි ෆොන් එක ios5.1 update කලා... විශාල usersප්‍රමාණයක් එකවර ඇවිත් නිසාJapanese siri ඇක්ටිව් වෙන්න පොලිමේ ඉන්න් වේ.|

    Wednesday, March 7, 2012

    ඇපල් සමාගම, අළුත් අයි පැඩය හඳුන්වා දෙයි! එකේ නම අළුත් අයි පැඩ්ම තමයි!

    ඇපල් සමාගම ඔන්න නව අයි පැඩ් එක හඳුන්වාදුන්නා.මං ඉතින් කට ඇරන් බලන් හිටියේ අයි පැඩ්HD කියල හරි නැතනම් 2sඑයි කියලා.හැබැයි ඇපල් CEO කුක් මහත්තයා “අයි පැඩ්” එක “අළුත් අයි පැඩ් “එකම කියල කියුවා මිසක් අංකයක් හරි අගට පොඩි අකුරු 2ක 3ක එකතු කලේ නැහැ.නේට් එකේ එකෙක් කොමෙන්ට් එකක් දලා තිබුනා මේ සැරේ එක අළුත් අයි පැඩ් නම් ලබන අවුරුද්දේ එන එක "අළුත් අළුත් අයි පැඩ්" කියලද කියන්නේ කියලා.සමහර විට අයි පොඩ් එකේ සිස්ටම් එකට අංක නැතිව හොඳයි කියලා හිතන්න ඇති.