ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම්
පද්ධති සහ උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු
ආදිය ඇපල් සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු
වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි.
සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු
ලබයි.
ios6
අයි ෆොන්/අයි පැඩ් ආදිය සඳහා වන ios මෙහෙයුම් පද්ධතියේ
නවතම සංස්කරනය ලෙස 6 වන සංස්කරණය එළිදැක්වීමට
ඇපල් සමාගම සියල්ල සුදානම් කර ඇති බව 9to5Mac දක්වන්නේ WWDC සඳහා ශාලාව සකස්
කරන්නන් විසින් එල්ලන ios6 බැනරයක පින්තුරයක්ද
තම වෙබ් අඩවියේ දක්වමිනි. අළුත් ios සංස්කරණයේ වෙනස්කම්
ලෙස බලාපොරෝත්තු විය හැක්කේ මේ දක්වා අයි ෆොන් ආදියේ භාවිතා කරමිනින් සිටි Google Maps වෙනුවට ඇපල් තමන්ගේම සිතියම් මුදුකාංගයක් එළිදක්වන ඉඩ වැඩි බවයි.ඇපල්
සමාගම විසින් මේ වන විට සිතියම් මුදෘකාංග සංවර්ධනය කරන සමාගම් ලෙස ප්‍රචිලිත Placebase,Poly9 ,C3 Technologies යන සමාගම් ත්‍රිත්වයම මිල
දී ගත්හ.මින් C3
Technologies සමාගම 3D සිතියම් සඳහා ප්‍රකට
බැවින් මෙවර ඇපල් නව සිතියම් මුදෘකාංගය ත්‍රිමාණ සිතියම් පහසුකම සහිත විය හැකිය.
FaceBook
ios 6 හි ප්‍රධාන මෙනුවට........
ios
5 සමග twitter එකීයකරණයවු(integration) ලෙස මේවර Facebook ද එක් වනු ඇති
බව දැක්වේ. මින් මේ දක්වා ios මෙහෙයුම් පද්ධතියෙන්
බැහැරව WEB තුළ Log in/Log off අවශ්‍ය වු මේ මුදෘකාංග
සඳහා මින් ඉදිරියට ios
තුළම අදාල සමාජ සේවා අඩවි පාලනය ක්‍රියාත්මක
කරවීමට හැකි වනු ඇත.
චීන සෙවුම් යන්ත්‍රත් iosයට
Baidu චීන සෙවුම් යන්ත්‍රය
ios 6 හි ප්‍රධාන මෙහෙයුම්
පද්ධතියක ලෙස භාවිතා කිරිමට හැකි වනු ඇත.
Siri අයි ෆොන් 4S එකාධිකාරය බිඳ
වැටේ ...
Siri කථන පාලකය නව ios 6 සමඟ අයි පැඩ් වලද
භාවිතා කිරිමේ පහසුකම ලැබෙනු ඇත.
Stores අළුත් මුහුණුවරකින්...
iTunes
Store,App Store,iBook Store අදිය නව මුහුණුවරක්
ගනු ඇති බවටද අදහස් දක්වන්නන් සිටියි.iCould ද නව මුහුණුවරක්
ගනු ඇති බව ප්රකශිතය.
නව පරම්පරාවේ MacBook
Pro එළි දකියි...
දෘඩාංග පැත්තෙන් බොහෝ දෙනා නව මොබයිල් ගැජට්ටුවකට
වඩා නව සංස්කරණයක MacBook Pro ලැප්ටොප් පරිගණක
එළි දක්වනු ඇති බව සඳහන් කරයි.මෙම නව පර්ගණකය වඩාත් සිහින් සැලසුමකින් සහ නව අයි ෆොන්
සහ අයි පැඩ් සඳහා යොදාගත් `Retina Display` තිරයකින් සමන්විත
බව දැක්වේ.
ඔය කරුණු කීපය
තමයි 9to5Mac වෙබ් අඩවිය මෙවර
WWDC හි එළි දක්වීමට වඩාත් ඉඩ ඇති කාරණා ලෙස දක්වා තිබුනේ.
පහත අඩවි වලින් ඔබට WWDC සජීවි දත්ත සහ
වැඩසටහන් ලබා ගැනිමේ පහසුකම තිබේ.
・Live Coverage Of Apple’s WWDC 2012
・CNET
9to5Mac ඇසුරෙන්...
පින්තුරය
සජිවී විකාශන සඳහා සැබැඳී
ලිපිටික නම් එල අය්යා! ඒත් තාක්ෂණික ලිපිවලම ඇලිල ඉන්න එපා! අනිත් මාතෘකා ගැනත් ලියන්න.(ජපානෙ ගැන අපි නොදන්නා දේවල් එමට ඇති නොවැ)ගොඩක් අලුත් දේවල් මේ ලිපි පෙළ හරහා ඉගෙන ගත්තා! දැනගත්තා!
ReplyDeleteස්තුතියි!