a

Monday, March 11, 2013

වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !


1. THE CALM---Not a single visual of chest-beating or wild grief. Sorrow itself has been elevated.
සංසුන්තවය--වේදනාවේන් කැ කොගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියි.දුක  වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.

2. THE DIGNITY----Disciplined queues for water and groceries. Not a rough word or a crude gesture.
උදාරභාවය--පනීය ජලය සහ ආහර ලබා ගැනිම්මට සැම සංයමයේන් පෝළිම් ගැසි සිටිහ.එතැන කුනුහරුප කියන්නන් හෝ අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.




3. THE ABILITY--- The incredible architects, for instance. Buildings swayed but didn’t fall.
සපන්කම--විශ්වාස කල නොහැකි හැකියවෙන් යුත්  ගෘහ නිර්මාණ ශිල්පීන්.ගොඩනැඟිලි සෙලවුනි නමුදු කඩා වැ‍ටුනු ගොඩනැඟිලි නොතිබුනි.

4. THE GRACE----People bought only what they needed for the present, so everybody could get something.
ශිෂ්ඨත්වය--මිනිසුන්,හැමොටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්ත, ඉන් හැමොටම යමක් ලබා ගන්න පුළුවන් විය.

5. THE ORDER-----No looting in shops. No honking and no overtaking on the roads. Just understanding.
විනය--කඩ සාප්පු කඩ බිඳ බඩු මකොල්ලකැම් නැත.මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටිහ.

6. THE SACRIFICE----Fifty workers stayed back to pump sea water in the N-reactors. How will they ever be repaid?
කැප කිරිම--න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොප්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා.ඔහුනට කෙලසක කලගුණ සලකන්නද?

7. THE TENDERNESS----Restaurants cut prices. An unguarded ATM is left alone. The strong cared for the weak.
කරුණාවන්තකම--ආහාර භොජනාගර මිල පහත දැමුනි.අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි.තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ.

8. THE TRAINING----The old and the children, everyone knew exactly what to do. And they did just that.
පුහුණුව--වයසක උදවියද, කුඩා දරුවන්ද, සැමම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිව‍රැදිව දැන සිටියහ. තවද  ඔවුහු තම කටයුතු වල නිරත ව සිටියහ.

9. THE MEDIA----They showed magnificent restraint in the bulletins. No silly reporters. Only calm reportage.
ජන මාධ්‍ය-- ජන මාධය වාර්තාකරණයේදී  විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ.අමන තකතිරු වාර්තා නැත.සැම සන්සුන් කරවන වාර්තා කරනයක් පමනි.

10. THE CONSCIENCE---When the power went off in a store, people put things back on the shelves &left quietly.
හෘදය සාක්ෂිය--කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට ,බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ.

පසුගිය වසරේ | 3.11. නැගෙනහිර ජපාන මහා භුමීකම්පාව සහ ත්සුනාමී ව්‍යයසනය වෙනුවෙන් පළ කරන ලඳ පොස්ටුවේ නැවැත පල කිරිමකි.

මේ YOUTUBEවිඩියෝවත් බලලා යන්න....

10 comments:

  1. kiyanna dukai oka lankawa unanum itin daiyongama pihitai.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ත්සුනමිය වේලාවේත් අගය කරන්න පුළුවන් සිද්ධිත් තිබුනා.

      Delete
  2. සංස්කෘතිය සදාචාරය මහ ඉහලින් ඇතැයි සිතන රටවල ක්‍රියාකලාපයට හා සසඳන කල..පුදුම සහගත මිනිසුන්ය....අඳින ඇඳුමෙන්..හැසිරෙන ආකාරයෙන් මිනිසුන් මැනිය නොහැකි බව අවබෝධ කරගතිමි.... (y)

    ReplyDelete
    Replies
    1. ඇත්ත! මිනිස්සු කියන්නේ අතිශයින්ම සංකීර්ණ සත්ව කොටසක්

      Delete
  3. ඔවුන්ගේ විශිෂ්ඨත්වයනම් හැමවිටම ඉවසිම, සහයොගය,මනා හික්මිම හා පසු නොබසිනා අධිෂ්ඨානයයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට...

      Delete
  4. ලංකාවෙ අපි හිතං ඉන්නෙ අපේ තමා හොඳම සංස්කෘතිය කියල. ඒත් ඒ රටවල මිනිස්සු ඒ අතින් අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද.

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රශ්ණේ අපේ හොඳ ක්ර්යවේන් පෙන්නන්න යන් නැති එක..

      Delete
  5. ප්‍රභාත්March 13, 2013 at 12:40 AM

    අපේ රටේ මිනිස්සු පාසලින්, සරසවියෙන් පිටඋනාට පස්සේ මේ වගෙයි වෙන්න ඕන, එහෙම නැතුව නමේ අගට ඉංශ්‍රිසි අකුරු ටිකක් එකතු කරගෙන ගෝත්‍රිකයෝ වගේ ජීවත් වෙන එක නෙමෙයි.

    ReplyDelete