Monday, March 11, 2013
වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !
1. THE CALM---Not a single visual of chest-beating or wild grief. Sorrow itself has been elevated.
සංසුන්තවය--වේදනාවේන් කැ කොගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියි.දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.
2. THE DIGNITY----Disciplined queues for water and groceries. Not a rough word or a crude gesture.
උදාරභාවය--පනීය ජලය සහ ආහර ලබා ගැනිම්මට සැම සංයමයේන් පෝළිම් ගැසි සිටිහ.එතැන කුනුහරුප කියන්නන් හෝ අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.
Arigato from Japan Earthquake Victims
"විදුලිය ඇණ හිටි විට,යථා තත්වයට පත් කිරිමට දහදිය වගුරන පිරිස් සිටියි.
ජල සැපයුම අඩපණ වු විට එය නැවැත සකස් සකස් කිරිමට කැප වු පිරිස් සිටියි.
න්‍යෂ්ටික බලාගරය අනතුරට ලක්වු වු විට එය හදන්න යන පිරිස් සිටියි.
Wednesday, February 6, 2013
මාතෘකාව චීනය තහනම් වචනය "ණය" ඉල්ලීම......
අවුරුද්දු දහයක්! පහුගිය අවුරුද්දු දහයටම ලොක
ආර්ථිකය රඳා පැවැතුනේ චීන ආර්ථිකය කියන ශක්තිමත් එංජීන් එක මත.ඇමරිකා සහ යුරෝප ආර්ථික
බරපතල ලෙස කඩා වැටෙද්දීත් චීනය 9.2% ආර්ථික වර්ධනයක්
පවත්වා ගන්න සමත් වුනා. චිනය 2010 දී ඉල්ලක්ම් 2ක් එනම් 10.4% වාර්තාගත දියුණුවක්
පෙන්නුම් කලා.
2012 දි,චීන ආර්ථිකයට කළු වලාකුළු පායන්න පටන් ගත්තා.පසුගිය අවුරුද්දේ GDP වර්ධන වේගය 7.5 ඉක්මවා යන්න අසමත්
වුණා.Citi Group වාර්තා කරන්නේ
2013 දී 7.6% සහ 2014දී 7.3% සීමාවන්හි චීන ආර්ථික වර්ධනය ඇන හිටින බවයි.බොහෝ විට 2015 වන විට 7% පමණ අගයක් තමයි
දකින්න ලැබෙන්නේ.
Saturday, January 26, 2013
Facebook Graph Search ඒ පාර මොකක්ද?
ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට
ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක.
ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක්
Graph Search කියලා හදුන්නලා
දුන්නා.
සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච්
හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම්
ක්‍රමක් නෙමයි මේ අළුත් එක.මේකෙදී සර්ච් කරන්නේ ෆෙස්බුක් එකේ ඉන්න යාළුවෝ බේදා ගන්න
තොරතුරුයි අනිත් යුසර්ලා පොදු පිවිසිමකට අවසර ලබාදීලා තියෙන තොරතුරු පදනම් කරගෙන.සර්ච්
රිසාල්ට් එක විදියට එන්නේ අපේ ෆේස්බුක් යාළුවෝ අප්ලෝඩ් කරපු තොරතුරු වලින් උපුටා ගන්න
දේවල් තමයි. එක ෆේස්බුක්ලා කියනවා වාගේ වඩාත්
පුද්ගලිකත්වය මුලික වුන සර්ච් එකක්.
Monday, January 7, 2013
ජපාන Docomo සමාගම මේ වසර තුළදී අළුත් Tizen OS ස්මාර්ට් ෆොන් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කරයි.
Tizen ස්මාර්ට් ෆොන්
මෙහෙයුම් පද්ධතිය ගැන මට මුලින්ම අහන්න ලැබුනේ ගිය වසරේ ජාපනය තුළ එම OS එක පිළිබඳව පවත්වපු වැඩමුළුවක TWEET කීපයක් කියවන්න
ලැබිලා.
Tizen කාලයක් Intel සහ Nokia සමාගම කරගෙන ආපු
MeeGo පද්ධතියේ ලක්ෂණත් උපයෝගී කරගෙන, සැමුසන් සමාගම නිෂ්පාදනය කරපු Linux පදනම් කර ගත් Bada මෙහෙයු පද්ධතියේ
අනුප්‍රාතිකයා විදියට තමයි දක්වලා තිබුනේ. Bada OS එක භාවිතා කරන
ස්මාර්ට් දුරකථන වසරකට මිලියන 14කට ප්‍රමාණයක්
චීනය ප්‍රධාන ව විකිනෙන බව තමයි වාර්තා වල දක්වල තිබුනේ.Bada
OS එකේ එක කාරණයක් තමයි අඩු මිල. සාමන්‍යයෙන් යුරෝපය
තුළ ios නිපයුමක් සඳහා ඇමරිකානු
ඩෝලර් 230 ක් වේද්දී,ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සඳහා මිල ඩොලර් 100ක් පමණ නියම වෙද්දී Bada OS එක භාවිතා කරන දුරකතනයක් මිල ඩෝලර් 66ක් වාගෙ ගාණක් තමයි වෙන්නේ.
Friday, January 4, 2013
ආසියාව ඇමරිකාව වන දවස...................
ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානුහා චීනය පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්තආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේරටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.
ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරිනඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේසිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල්165 කට මිලියන 600ක ග්රහාක පිරිසකට තම ජාලගත වෙලඳ දැන්වීම් බෙදාහැරිමේහැකියාව එම සමාගම සතුය.
Wednesday, November 28, 2012
මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න.....
ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද
කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව
ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා
ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.
අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.
Saturday, November 24, 2012
“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද?
ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින
මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන්
අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද
ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල
ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන
එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල තිබුනා.ඒ මහත්තයා නම් කියන්නේ ලබන සතියේ නැත්නම් ලබන
අවුරුදේ ඇමසන් ලා නිකන් දෙන්න පටන් ගන්න නිවුස් එක අහන්න ලැබෙයි කියලා.
නිකන් කියුවාට නිකම්ම නෙමයි ඇමසන් සේවා සපයන
රටවල අවුරුද්දට ඩොලර් 79ක් ගෙවලා ඇමසන්ප්‍රයිම් සාමජිකයින් වුන අයට නොමිලේ දෙන්න ඉඩ තියෙන විත්තිය තමයි උපකල්පනය කරන්නේ.
ඇමසන් මේ වෙනකොටත් ප්‍රයිම් සමාජිකයිට ඇණවුම්
කරන භාණඩ එදිනම ( ජපානය තුළ පසුදිනම)බේදා හැරිම,චිතර්පටි ස්ට්‍රීම් නොමිලේ බේදා හැරිම kindle ඊ බුක් පුස්ථකාල සේවාව සැපයීම ආදිය සිදු කරනවා
, ඊට සමගාමීව ප්‍රයිම් සමාජිකයිට
වඩාත් පහසුවෙන් ඇමසන් සේවා ලබා ගැනිමට Kindleටැබයක් ලබා දෙන්න
ඉඩ තියෙයින බවයි කියවෙන්නේ.
Subscribe to:
Posts (Atom)


